Hello Kitty ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය

Hello Kitty ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ක්‍රියාත්මක තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක් වන "ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් කළමනාකරණ හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය" යටතේ මෙම වීඩියෝව නිෂ්පාදනය කරන ලදි.