ESPD 13:සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහනේ ව්‍යුහය

ESPD 13:සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහනේ ව්‍යුහය

සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහන යනු ආබාධ සහිත රැකියා අපේක්ෂිතයන් සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය රැකියා සහාය පද්ධතිය වන අතර 2022 සහ 2025 අතර කාලය තුළ ආබාධ සහිත රැකියා අපේක්ෂිතයන් 700 කට අධික පිරිසකට මෙම වැඩසටහන හරහා රැකියා ලැබී ඇත. මෙම වීඩියෝපටය රැකියා අපේක්ෂිතයන් සහ ආයතන වල දැනුවත් කිරීම සහ භාවිතය සඳහා වැඩසටහනේ ව්‍යුහය පැහැදිලි කිර්‍රිම සිදු කරයි.