ඒක මම තේරුම් ගද්දි එයා මාව විකුණලා ඉවරයි. Not every job leads to freedom.

ඒක මම තේරුම් ගද්දි එයා මාව විකුණලා ඉවරයි. Not every job leads to freedom.

විශ්වාසවන්තයින් ලෙස පෙනී සිටින්නන්ගෙන් ඔබට නොසීතූ ලෙස බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකිය. තැනැත්තන් වෙළදාමේ යෙදෙන්නන් ඔබව රැවටීමට ලක් කළ හැකිය. තැනැත්තන් වෙළඳාමකට සම්බන්ධ සිදුවීමක් වාර්තා කිරීමට: 📞 තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) ක්ෂණික දුරකථන අංකය: 0094 76 844 7700 තොරතුරු සහ සහාය සඳහා: 📞 IOM සහාය: +94 766 588 688 තැනැත්තන් වෙළඳාම සංවිධානාත්මක අපරාධයකි - සූරාකෑම අවසන් කරමු! ✋ _________________________________________ Not every job leads to freedom. In your pursuit of employment, be mindful of traffickers and their schemes for exploiting migrant workers. To report trafficking incidents, contact: 📞 NAHTTF Hotline: 0094 76 844 7700 For information and assistance: 📞 IOM Support: +94 766 588 688 Human trafficking is organized crime - End the exploitation! ✋ #MigrantWorkers #HumanTrafficking #StopTrafficking #SriLanka #IOM