▶
හීන මහ ගොඩක් අරන් වෙන රටකට ගියේ ජීවිතය දිනන්න හිතාගෙන. The Hidden Dangers of Online Job Offers.
account_balance
IOM - International Organization for Migration
business
IOM Sri Lanka and Maldives
place
Colombo
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ඇතැම් රැකියා අවස්ථා ඔබේ ජීවිතය අවධානමට ලක් කළ හැකිය.
තැනැත්තන් වෙළඳාම සිදු කරන්නන් ඉතා ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා පෙන්වමින් ඔබ ආකර්ෂණය කර ගනී. අනතුරුව ඔබව බලහත්කාරයෙන් සයිබර් අපරාධයන්හි යෙදීමට යොමු කරයි. සුපරීක්ෂාකාරී වන්න!
තැනැත්තන් වෙළඳාමකට සම්බන්ධ සිදුවීමක් වාර්තා කිරීමට, තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) +94 76 844 7700 අමතන්න.
📞 තොරතුරු සහ සහාය සඳහා : +94 766 588 688
තැනැත්තන් වෙළඳාම සංවිධානාත්මක අපරාධයකි - සූරාකෑම අවසන් කරමු! ✋
___________________________________
Online job offers often come with offline dangers.
Traffickers lure individuals with lucrative employment opportunities and force them to commit cybercrime. Stay vigilant!
To report an incident of trafficking, contact the National Anti-Human Trafficking Task Force (NAHTTF) hotline – 0094 76 844 7700
📞 For information and assistance , please contact : +94 766 588 688
Human trafficking is organized crime - End the exploitation! ✋
#cyberscamming #forcedcriminality #StopTrafficking #IOM
