ඒක හොර ඒජන්සියක් දැන් ඒක එතන නැහැ. Not every job leads to freedom.

ඒක හොර ඒජන්සියක් දැන් ඒක එතන නැහැ. Not every job leads to freedom.

සෑම රැකියාවක්ම ඔබගේ අනාගත සිහිනය වූ මුල්‍යමය හා ආර්ථික නිදහස ලබා දෙන්නේ නැත. රැකියා සොයා යාමේදී බුද්ධිමත් වන්න, තැනැත්තන් වෙළඳාම සිදු කරන්නන්ගේ උපක්‍රම වලින් ආරක්ෂා වන්න. ඔවුන්ගේ විවිධ වූ යෝජනා ක්‍රම පිළිබඳව සැලකිලිමත් වන්න. අවධානය යොමුකරන්න. තැනැත්තන් වෙළඳාමකට සම්බන්ධ සිදුවීමක් වාර්තා කිරීමට: 📞 තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) ක්ෂණික දුරකථන අංකය: 0094 76 844 7700 තොරතුරු සහ සහාය සඳහා: 📞 IOM සහාය: +94 766 588 688 තැනැත්තන් වෙළඳාම සංවිධානාත්මක අපරාධයකි - සූරාකෑම අවසන් කරමු! ✋ _________________________________________ Not every job leads to freedom. In your pursuit of employment, be mindful of traffickers and their schemes for exploiting migrant workers. To report trafficking incidents, contact: 📞 NAHTTF Hotline: 0094 76 844 7700 For information and assistance: 📞 IOM Support: +94 766 588 688 Human trafficking is organized crime - End the exploitation! ✋ #MigrantWorkers #HumanTrafficking #StopTrafficking #SriLanka #IOM