▶
"ළමයින්ට සිදුවන හිරිහැර පරීක්ශාකාරීව වාර්තා කරන්න"
"ළමයින්ට සිදුවන හිරිහැර පරීක්ශාකාරීව වාර්තා කරන්න" මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සම්බන්ද වූ ජනමාධ්‍යවේදී ආශික් මහතා දැක්වූ අදහස්
"Report child abuse diligently" - a message from Mr. Mohomad Ashik, a journalist participated in our workshop, representing the Kandy district, Sri Lanka.
#EthicalJournalism #srilanka #mediaethics #reporting #children #childrights #news #media #SurvivorSupport #communitysupport #journalism
