▶
"ළමයින්ගේ ජීවිතවලට, පෞර්ෂයට අගතියක් නොකරමින් වාර්තා කරමු"
දරුවන්ට එරෙහි හිංසනය පිලිබඳ ජනමාධ්‍යවේදීන්ට පැවැත්වූ වැඩසටහනේදී මාධ්‍යවේදී කැළුම් බෝධිමාන මහතා දැක්වූ අදහස්
"Let's report sensibly without causing any harm to the lives and dignity of children" - Journalist Kelum Bodhimana's comments at the program held for journalists on violence against children conducted by PEaCE/ECPAT Sri Lanka.
#EthicalJournalism #srilanka #mediaethics #reporting #children #childrights l UNICEF Sri Lanka
