▶
බය වෙන්න ඕන අල්ලසට දුෂණයට උල්පන්දම් දීපු අයයි | SIRASA MAWATHA | Transparency International SriLanka
2025/09/18 දින සිරස මාවත වැඩසටහනේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා නීතීඥ මහේෂි හේරත්, රටේ දැනට ක්‍රියාත්මක දූෂණ විරෝධී වැඩපිළිවෙත පිළිබඳව දරන සිය ආයතනයේ ස්ථාවරය මෙලෙස දක්වා සිටියා..
#transparencyinternational #TISL #corruption #srilanka #sirasatv #newsfirst #sirasanews #mawatha
