නීති විරෝධී දේපළ අත්පත් කරගැනීමෙන් රටට අත්වෙන සෙත...

නීති විරෝධී දේපළ අත්පත් කරගැනීමෙන් රටට අත්වෙන සෙත...

අපරාධයකින් උපයා ගත් දෑ - පනතෙහි භාවිතය සම්බන්ධව 2025 ඔක්තෝම්බර් මස 24 දින සිරස මාවත වැඩසටහනේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ, නීති නිලධාරීනි, චතුමාලි කළුආරච්චි විසින් සිදු කරන ලද අදහස් මෙහි අන්තර්ගත වේ.